Monday, October 8, 2012

මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මවු රට -2013 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අනුමාන ප්‍රශ්නයක්



අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට මැර පිරිසක් විසින්  පහර දී තිබේ.

එම පහර දීම

1. ටී-20 ක්‍රිකට් ලෝක කුසලාන ලංකාව දිනනු ඇතැයි සිතා එම උණුසුමෙන් පහරදීම  යටපත් කරනු හැකි වේ යැයි සිතා ආණ්ඩුව කළ එකක්.

2. ටී-20 ක්‍රිකට් ලෝක කුසලාන ලංකාව දිනනු ඇතැයි සිතා එම උණුසුමෙන් පහර දීම යටපත් කරනු හැකි වේ යැයි සිතා ආණ්ඩුව කළ එකක් බවට පෙන්වීමට ආණ්ඩුවේ හතුරන් කළ වැඩක්.
.
3.ටී-20 ක්‍රිකට් ලෝක කුසලාන ලංකාව දිනනු ඇතැයි සිතා එම උණුසුමෙන් පහරදීම යටපත් කරනු හැකි වේ යැයි සිතා ආණ්ඩුව කළ එකක් බව පෙන්වීමට තම හතුරන්  පහර දුන් බව  කීමට හැකි වේ යැයි සිතා ආණ්ඩුව කල වැඩක්.

4.ටී-20 ක්‍රිකට් ලෝක කුසලාන ලංකාව දිනනු ඇතැයි සිතා එම උණුසුමෙන් පහරදීම යටපත් කරනු හැකි වේ යැයි සිතා ආණ්ඩුව කළ එකක් බව පෙන්වීමට තම හතුරන්  පහර දුන් බව  කීමට හැකි වේ යැයි සිතා ආණ්ඩුව කල වැඩ ක් බව පෙන්වීමට ආණ්ඩුවේ හතුරන් කල වැඩකි...

5.ටී-20 ක්‍රිකට් ලෝක කුසලාන ලංකාව දිනනු ඇතැයි සිතා එම උණුසුමෙන් පහරදීම යටපත් කරනු හැකි වේ යැයි සිතා ආණ්ඩුව කළ එකක් බව පෙන්වීමට තම හතුරන්  පහර දුන් බව  කීමට හැකි වේ යැයි සිතා ආණ්ඩුව කල වැඩ ක් බව පෙන්වීමට ආණ්ඩුවේ හතුරන් කල වැඩක් බව පෙන්වීමට ආණ්ඩුව කල වැඩකි...

6.................

7....................

8..................

9......................

10.ඒ මහතා නාන කාමරයේ වැටී සිදු වූ අනතුරක් මිස පහර දීමක් සිදු වී නැත.

6 comments:

  1. සෑහෙන්න බීල ඉන්නේ ඒ වුනත් කොමෙන්ට් එකක් නොදා ඉන්න බැහැ.මෙන්න ඔහේට මල් මිටක්,මම පෙරේදාද කොහෙදත් මල් දුන්න වගේ මතකයි.මේ වගේ බ්ලොග් තමයි ලියවෙන්න ඕනේ.මම සුභ පතනවා.

    ReplyDelete
  2. 11. ඒ මහතාට මුකුත් මතක නැත!

    ReplyDelete