Thursday, February 7, 2013

හූ හූ ඇද්ද ඇමෙරිකාව පල් වුනා හොඳටම


ඇමරිකාවේ( America)  ඉල්ලීමට ( request) ශ්‍රී ලංකාව ( Sri Lanka )  "බැහැ" ( No )කියයි (Say)-
(කීර්ති( Keerthi) වර්ණකුලසූරිය(Warnakulasooriya)-

ශ්‍රී ලංකා ( Sri Lanka ) හමුදා ( army) කණ්‌ඩායමක්‌ ( team) ඇෆ්ගනිස්‌තානයේ ( Afghanistan)   ඇමරිකානු (american) හමුදාවට (army)  සහය(support)  වීම (happen) සඳහා (for)  ලබාදෙන(give)  ලෙස  (as) ඇමරිකානු(american)  රජය (government) කළ ( pot) ඉල්ලීම(request)  ශ්‍රී ලංකා ( Sri Lanka )  රජය (government) එක (one) හෙළාම ( down) ප්‍රතික්‍ෂේප කර ඇත.(reject)


"ඇෆ්ගනිස්‌තානයේ ( Afghanistan) පවතින්නේ ( exist) ඇමරිකානුවන්ගේ(american)  යුද්ධයක්‌. 9war) අපේ (our) යුද්ධයක්‌ (war) නොවෙයි( not)  යෑයි රජයේ  (government) ඉහළ (high) පෙළේ ( line) ආරංචි (news) මාර්ග (road) පැවසීය(said).
"වෙනත් (other) රටවල(countries)  ඇති ( available) අභ්‍යන්තර ( private) ප්‍රශ්නවලට (problems)  අපි (we) කිසිසේත් ( never) මැදිහත් (central) නොවන්නෙමු (not) " යෑයි රජය (government) ඇමරිකානු(american)  බලධාරීන්ට ( powerful) දන්වා (inform) ඇත( available) .
ඇමරිකානු (american) රාජ්‍ය ( Government) දෙපාර්තමේන්තුවේ?(department) ජ්‍යෙෂ්ඨ (senior) නිලධාරියෙක්‌ (officer) විසින් (by) මේ (this) ඉල්ලීම(request) කර (done) තිබූ ( available)  බව  වාර්තා  ( report)  වේ( termites)."

-උපුටාගැනීම දිවයින පුවත් පතින්-



සටහන-කීර්ති වර්ණකුලසූරිය ලෙස ගූගල් ඉමේජ් සර්ච් එකක් දැමූ විට ආ රූප කිහිපයක්ම මේ සමග පල කරන්නේ සැබෑ රුව හඳුනන්නේ නැති නිසාය. මේ අය අතරින් කී. වර්ණකුල සුරිය ඔබට හඳුනා ගත හැකිද?

3 comments:

  1. man hitanne man dewani pic eke inne.....

    ReplyDelete
  2. ඇත්තෙන්ම හොඳ හාස්‍ය උත්පාදක වචනපෙළක්. කිර්ති කියපුවාම පිරිමි නමක්, නමුත් ඔබ යෙදූ ඡායාරූප අනුව පෙනී යනුයේ ලිංගික විමරියාසයකට පත්ව ඇතිබවකි.

    ReplyDelete
  3. ඔබට පුළුවන් නම් ගාමිණි සුමනසේකරගේත් පින්තූර කිහිපයක් හොයා පල කරන්න (එයාගෙත් සැබෑ රුව මා දන්නේ නැහැ).

    ReplyDelete