Thursday, December 4, 2014

එතනෝල් දෙයියෝ


බලේ බලේ එතනෝල් දෙයියන්ගේ බලේ

බොලේ බොලේ මී හරකෙක් ඇඬුවා බොලේ

චන්දේ ඉල්ලුවොත්  ගස් බැඳ ගහන  මොලේ

මොලේ මොලේ පුකටම බැහැලාය මොලේ


විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් චන්දේ ඉල්ලා එන අයට ගස් බැඳ පහර දෙන මෙන් නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා පසු ගියදා මාතලේ නා උලදී පැවසීය.

සටහන- පුක යනු අසභ්‍ය වචනයක් නොවේ. මෝඩ උප ඇමතිගේ කතාව නම් ශිෂ්ට සමාජය පිලිකුල් කරන අසභ්‍ය කතාවකි.

4 comments:

  1. //පුක යනු අසභ්‍ය වචනයක් නොවේ..//

    මේ ප්‍රකාශයට බ්ලොග් අවකාශෙ කොපි රයිට්ස් තියනවා... කරුණාකරලා කකාට ක්‍රෙඩිට් එක දෙන්න....

    ReplyDelete
  2. අපරාදේ එහෙම කියුවා කියල කලින් දන්නවනං මොනවහරි කරන්ඩ තිබුනා අද ආවනේ හෙන සෙට් එකක්ම

    ReplyDelete
  3. ඔය කතාව නයි ටී ඇං එකේ පෙන්නද්දිම මට හිතුන ඒ හරියෙ ඉන්නෙ හැබෑටම අං තියෙන ඈයොද කියල
    හිහි

    ReplyDelete
  4. කසිප්පු කාරයෝ කුඩු කාරයෝ ඉන්නවාලු නේද මේ අාණ්ඩුවේ................

    ReplyDelete