Monday, January 23, 2017

උඹයි විමල් පුතා සමත් !


 
ලක් වැසියන් පොළවෙ හැපී
අහවල් එකෙනුත් වැඳපී
එහෙව් රජ මමත් කාපී...

පුත නුඹටත් කවමි ටොපී
 
ජාතිය රන් තලියක් වේ
ආගම ගිනි ගුලියක් වේ
දෙක විකුණන්නට මෙලොවේ
එකෙක් වෙතොත් පුත නුඹ වේ
 
එහෙව් කේස් ලංකාවේ
දූෂණ දසතින් අහුවේ
ඇදුණොත් හරි කතා ලොවේ
උඹෙත් මගෙත් නම් කියවේ
 
පෙර කළ වාහන හොරකම්
අහු වී ලැබුණත් ගැරහුම්
අඹරණු ගුලි පුළුවන් නම්
උඹයි වීර පුතා උතුම්
 
තමන් ලැබූ ඇමති පොතේ
කොටසක් තම පවුල වෙතේ
නොම ගත්තොත් උඹෙන් පුතේ
පවුලට කිසි පලක් නැතේ
 
ඒකට වැඩ කොට දිගටත්
හරහට ලැබුණ ම ටොපියත්
'රට' ගැන බයිල ම කියතොත්
උඹයි විමල් පුතා සමත්
 
ජනයට හිමි පොදු දේ නම්
බදු බර තව නැති බැරි කම්
එතැනදි ජාතිය විකුණං
කෑම තමයි හොර - විරු කම්
 
රජයෙදි ඉහගෙන කන්නේ
විපසෙ දි 'පලි' මොර දෙන්නේ
විමලුන් බව කියමින්නේ
'වීරයා' ඇතුළට යන්නේ
 
¬ චීන ජාති(ක)වාදී පී. මහේන්ද්‍ර කිංකොං
 

8 comments:

  1. විමල් වීරවංශ මහතා සුළු සුළු හොරකම් කළා විය හැක. සමහරවිට මේවා වැරදීම් විය හැකිය. එහෙත් ඒ නිසාම ඒ මහතා පිට දමා සුළු ජාතික අන්තවාදයේ ආතල් එක විකිණීමේ වැඩසටහන වෙනම ක්‍රියාත්මක වීම අපට අනුමත කළ නොහැක. වීරවංශ මහතාගේ හොරකම් හොයා බලන මුවාවෙන් ඒ මහතා පෙනී හුන් මතවාදය මර්දනයට ඒවා යොදාගන්න ඉඩ දිය නොහැක. වට කීයක් කැරකුනත් ඔය සුළු ජාතික අන්තවාදී ටොපිය අපි කන්නේ නැත.

    - විමල් වීරවංශ සුරැකීමේ ජාතිකවාදී සංවිධානයේ කැඳවුම්කරු

    ReplyDelete
  2. මුන්ට ඩොලර් තියා ඩොලර් සතවත් ගෙවන්නේ නැහැ. දේශපාලන විකෘති නිසා නොමිලේ කරන වැඩක් මේක. සුළු ජාතික අන්තවාදය වෙනුවෙන් පෙනී සිටීම.

    - විමල් වීරවංශ සුරැකීමේ ජාතිකවාදී සංවිධානයේ කැඳවුම්කරු

    ReplyDelete
  3. විමල් පුතා බබා හුකුං

    ReplyDelete
    Replies
    1. පොර බබා හුකුන් නෙමේ...හුකා බබුන්..

      Delete
  4. වර්තමාන ජෙප්පෙක් වන පුකේලයිට් ද ලොකුවුනාම විමලේ වගේ යාන වාහන ඉඩ කඩම් මහා මන්දිර සහ ව්යග්‍රා වෙනුවෙන් තම දේසපාලනේ මෙහයවනු ඇත!


    ReplyDelete
    Replies
    1. සා රස තුමෝ,
      අර ඔබතුමාගේ බ්ලොගේ ම කොමෙන්ට් හැටහුටහමාරක් කුදලාගම මොනරවිල වැනි නම් වලිනුයි ඇනෝ විදියටයි ඔබ තුමාම දාගන්න එකේ මේ වගේ කුණුහබ්බ කොමෙන්ට් ඇනෝම දැම්මනම් මොකද?

      ප.ලි. හැබැයි ඔබගේ කල්‍යාණ මිත්‍ර සිනුවර මහා ප්‍රාක්ඤයාට අනුව පුක යනු කුණුහරපයක් නම්නො වේ.. (ලින්ක් එක දෙන්නද?)

      Delete
  5. ඔහොම අමුවේනම කියන්න එපා සාරසෝ, ලකේ පුයිට් කියපන්.

    ReplyDelete
    Replies
    1. සොලි සොලි..ලකේපුයිට් තමා,,,,

      Delete